loading

Appointment

සේවා ලබා ගැනීම සඳහා වෙලාවක් කර ගැනීමට

භාවිතයට උපදෙස්

  • ප්‍රථමයෙන් අවශ්‍ය සේවාව තෝරන්න .
  • ඔබට අවශ්‍ය ජ්‍යෝතිෂවේදියා තෝරන්න.
  • කැලැන්ඩර මත ඔබට අවශ්‍ය දිනය තෝරා ඊට යටින් අවශ්‍ය වේලාව තෝරන්න.
    ඉන් පසු විස්තර පත්‍රකාව පුරවන්න.
  • Note යටතේ ඔබට අවශ්‍ය වෙනත් කරුණු සටහන් කරන්න.
    උදා. 1ඔබට තෙල් සුරයක් අවශ්‍ය නම් අදාල සුරයේ නම ලියන්න.
    උදා 2. ඵලාඵල බැලීමට අවශ්‍ය නම් අවශ්‍ය කරුණු සටහන් කරන්න.
    ඉන්පසු යට ඇති Next මත ඔබන්න.
  • extra services යටතේ ඔබට අවශ්‍ය කරුණු මත ඔබන්න.
  • ඉන්පසු Next මත එබූ පසු ඔබේ වේලාව තහවුරු කර ගැනීමට අප ආයතනයයෙන් ඔබට කෙටි පනිවුඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දේ.
  • ඉන්පසු අදාල ගෙවීම පහත බැංකු ගිනුම් එකකට ඔබට ගෙවීමට පුළුවනි.ගෙවා අදාල recite පතේ පින්තූරයක් අපගේ whatsapp දු.අංකට හෝ email එකක් එවන්න.

[fat_sb_booking_button label=”Booking now” background_color=”#2185d0″ color=”#fff” font_size=”14px”]