loading

ජෝතිෂ්‍ය පන්ති

  • Home
  • ජෝතිෂ්‍ය පන්ති

මෙය මූලික දැනුම නැති අය සහ මූලික පලාඵල කථනය අපහසු අය සඳහා වෙන් වූ පාඨමාලාවකි .පාඨමාලා කාලය මාස 6 කි.

(භාව කේන්ද්‍ර සෑදීම,ක්‍රිශ්නමූර්ති භාව කේන්ද්‍ර සෑදීම සහ ප්ලැසිඩස් ක්‍රමයට භාව කේන්ද්‍ර සෑදීම,නැකත් සෑදීම සඳහා වෙනම වැඩමුළු ඇත.)

අයකිරීම රු 2000 කි.
(මුදල් අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීමේ දී 2080 ක් වේ.online ගෙවීමේ බැංකු ගාස්තු සමඟ)

 

මෙය සාමාන්‍ය දැනුම ඇති අය සඳහා ඵලාඵල සඳහා වෙන්වූ වෙන්වූ පාඨමාලාවකි.
මෙහිදී ක්‍රිශ්නමූර්ති,නාඩි,පරාසර ක්‍රම වලට පලාපල බැලීම උගන්වනු ලැබේ.පාඨමාලා කාලය මාස 18 කි.

(භාව කේන්ද්‍ර සෑදීම,ක්‍රිශ්නමූර්ති භාව කේන්ද්‍ර සෑදීම සහ ප්ලැසිඩස් ක්‍රමයට භාව කේන්ද්‍ර සෑදීම,නැකත් සෑදීම සඳහා වෙනම වැඩමුළු ඇත.)

අයකිරීම දිනකට රු1000 කි.මුදල් එකවර දමනවානම් රු 3500 ක මුදලකි.
(මුදල් අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීමේදී 3620 කි.online ගෙවීමේ බැංකු ගාස්තු සමඟ)

 

මෙය ජෝතිෂ්‍ය පිළිබඳව මූලික දැනුම නැති ,මුල සිට සරලව ඉගෙනීමට කැමති සිසුන් සඳහා වෙන් වූවකි.
මෙහි කාල සීමාව වර්ෂ 3 කි.

විෂය නිර්දේශය පහත පරිදි වේ.

පළමු වසර(මෙයට අමතරව තව මාතෘකා ඇත)

1)ජෝතිශ්‍ය හැදින්වීම.
2)රාශි සහ රාශි වර්ග කිරීම .
3)කාලය මැනීමේ ක්‍රම.
4)ෂඩ් වර්ගය
5)ග්‍රහ ගති.
6)භාව සහ භාව වර්ග කිරීම.
7)සම්මත වේලාව සහ ප්‍රාදේශීය ශුද්ද වේලාව.
8)පංචාංගය
9)ලිත කියවීම.
10)24 පැයට කේන්ද්‍රයක් සෑදීම.
11)විංශෝත්තරී දසාව ගනනය කිරීම.
12)ග්‍රහ යෝග.
13)නැකත් සෑදීම.

දෙවන වසර(මෙයට අමතරව තව මාතෘකා ඇත)

1)ආරූඩ පද
2)හෝරා ලග්නය.
3)දරුපල බැලීම.
4)ආයුශ බැලීම.
5)නාඩි ජෝතිශ්‍ය
6)යෝගිනී දසාව.
7)තක්කාල නිමිති.
8)දරුපල බැලීම.
9)නවාංශකය මගින් පලාපල බලන ක්‍රමය.
10)භාව කේන්දර සෑදීම.

තුන්වෙනි වසර(මෙයට අමතරව තව මාතෘකා ඇත)

1)උපපද
2)බෘගු බින්දුව උදාහරණ කේන්ද්‍ර සහිතව පැහැදිලි කිරීම.
3)ඝටී ලග්නය.
4)වර්නද ලග්නය
5)රෝගා බාද සෙවීම.
6)ක්‍රිශ්නමූර්ති ක්‍රමය ඇසුරින් පලාපල කීම.
7)අශ්ටක සෑදීම සහ ඒ ඇසුරිනි පලාපල.
8)අංක විද්‍යාව
9)විදේශ කේන්දර සෑදීම.

බැංකු ගිණුම් පහත පරිදි වේ.

ගිණුම් අංක 1
බැංකුව – H.N.B
ශාඛාව – පූගොඩ
නම – R.A.M.B.K රනතුංග
ගි.අංකය -166020077405

 

ගිණුම් අංකය 2
බැංකුව – B.O.C
ශාඛාව – පූගොඩ
නම – R.A.M.B.K රනතුංග
ගි.අංකය – 81418047

වැඩි විස්තර සඳහා 0716633723 දු.අංකයට හෝ 0769813186 දු.අංකයට ඇමතුමක් ගන්න