loading

නැකත් ලබා දීම

  • Home
  • නැකත් ලබා දීම
සුභ මුහුර්ත ලබාදීම

1 )නිවාස සෑදීමේ නැකත්

මෙහිදී ලනු ඇඳීම , අත්තිවාරම් කැපීම ,මුල්ගල තැබම යන නැකත් අවශ්‍ය වේ.

අයකිරීම 3500

2)ගෙට ගෙවදීමේ නැකත්

මෙහිදී නිවසට ඇතුළු වීම ,කිරි ඉතිර වීම,ආහාර පිසීම යන නැකත් දිය යුතුය.

අයකිරීම 3500

මලවර නැකත් දීම

මෙහිදී නෑවීම,ගෙට ගෙවදීම සහ කෑම මේසය ඉදුල් කිරීමට නැකත් දේ.

විවාහා නැකත් දීම

මංගල නැකත් පත්‍රය මනාලියගේ ගෙදරට ගෙනත් දීමේ සිට මනාලයාගේ නිවසට යාමා දක්වා සියලු නැකත් ලබා දේ.

අයකිරීම 10,000

අනෙකුත් සුබ මුහුර්ති සඳහා

මෙහිදී අනෙකුත් සුබ මුහුර්ති වන අකුරු කියවීම,වහල ගැසීම,උලුවහු ගැසීම වැනි එක් නැකතක් සෑදීම සදහා.

අයකිරීම 1,500

මෙහිදී ඔබගේ උපන් නැකතට ගැලපෙන දිනයක් සහ වේලාවක් ඉතා පැරණි ජෝතිශ්‍ය ක්‍රමයක් වන නදිකා ශාස්ත්‍රය උපයෝගී කරගෙන සාදයි.සියලු සුබ මුහුර්ත දීමේදී ඒ හා බැදුනු චාරිත්‍ර ක්‍රම පිලිබද ලබා දේ.

Get the most auspicious time for your Sri Lankan event with our easy-to-use online service

Are you looking for the most auspicious time to plan your Sri Lankan event? Look no further! Our easy-to-use online service is here to help you find the perfect time. We understand that finding an auspicious time for your event is important, and our service makes it easier than ever to make the right decision. With our online service, you can rest assured that you have chosen the most auspicious time for your event.